Tuesday, March 19, 2019

නිත්තෑවන් සිටියහැකිද?

*******නිත්තෑවන්ගේ   කතා ව අැත්ත නම් ! ******

නිත්තෑවන් ගැන  (1940  ?දී  පමන )සොයාබැලු ්අ‍පේ රටේ සිටි ඉංගි්‍රිසි ලේඛකයෙක් දැනගෙන  අැත්තේ ඒයට  වසර ගනනකට පෙර අපේරටෙි වැද්දන් විසින් නිට්ටෑවන් ගල්ගුහාවක හිරකර ගිනිතබා මරාදැමූ බවය.ඒබව මම ලිපියක කියවා අැත්තෙමි.නිට්ටෑවන් සිටියේ සුලු සං'ඛ්‍යාවක් නිසා ඔවුන් බොහෝ දුරට වන්දවීමේ අාසන්න තත්වයකට පත්වන්න ට අැත.නමුත් ඔවුන් ගෙන් යම්සංඛා්ව‍ක් බෙිරෙන්නට අැත.නිට්ටෑවන් ගේ ප්‍රහාරාත්මක බව නිසා  වැද්දන්මෙය කලබව කියැවෙි.ඒබැවින් ම නිට්ටෑවන් ලෝකයෙන් වසන්වී ඉන්නට අැත.

   නිට්ටෑවන්  ඒකවර ගමිවදින්නේ අැයි?; පිලිතුර  මෙය විය හැක .වරක් මම "අැයි වල් අලි මෙචිචර ගම් වදින්නේ ?"වික්ටර් අයිවන් මහතා ගෙන් අැසුවෙමි.ඒතුමා දුන්නේ කෙටි පිලිතුරකි.

"ගම කැලේට වඩා සශ්‍රීකයි."

නිට්ටෑවන්  වානරයාට වඩා මිනිසාට සමීප බව කියැවෙි.මිනිසාට ද දඩයමි යුගයෙන් කෘෂි යුගයට හැරීමෙිදී ඹවුන් ගේ මුල් අාහාරය වුයේ වනයේ හැදෙන ඉරිගු විෂේශයකි.("ලෝකයේ ඉපැරණි ශිෂ්ඪාවාර--මහාචාර්ය රාජ් සෝමදේව).


නිට්ටෑවන් ගේ ප්‍රධාන අාහාරය ද ඒ  වර්ගයේ අාහාර  නම්   අපේ ඉරිගු වගාවට බලපෑ "සේනා දළඹුවා"ඔවුන් ගේ අාහාර ද විනාශ කරන්නට අැත.. නිට්ටෑවන්  හාමත්කැළයේ  ට වඩා ශෂ්‍රීක ගම් සොයා ඒන්නට  අැත.

*****උපාලි සෙනෙවිරත්න ---ගාල්ල****(20-03-2019)

No comments:

Post a Comment