******ගහකාරකං දිට්ඨෝසි *******
To sidath putha.
මේ හෙළයේ ඉපදී --බොදු දරුව්ක්වී හැදී
ගතකරන දිවියේ
පසුකරන තවත් සැතපුමක ට
කුමට හිස් උපන්දින සාද ද ?
ඒ නිස්සාර වියදම ඉතිරිකර
අසරණ පවුලකට හිසට සෙවනක් සාදා
අද දින පුදන ඔබ
අපට ආඩම්බරයකි
මෙවන් අර්ථවත් දේ තව තව කරන්නට
දිගුකලක් නිරෝගිව වෙසෙන්නට
ඔබට
නිරෝගී සම්පත ,සතුට ,වාසනාව ලැබෙන්න
පින්වත් දියණියගේ ද අතගෙන
ඉදිරියට යන්නට වාසනාව ලැබේවායි
අපේ අහිංසක පැතුම ගෙනෙන්නේ
ඔබේ ආදරණිය මැණිකේ අම්මා සහ උපාලි මාමා
*****2020-07-11***ගාල්ලේ සිට ******