Thursday, May 14, 2020

******මහනුවර අසිරිය********

වෙසක් සඳෙන්  විහිදෙන මුදු       සිනාවෙන්
සිරි දළදා මදුර බැබළෙයි            මනාවෙන්
මාළිගාව  පැත්තට  ඇති            ජනේලෙන්
බුදුරැස්  වඩිනවා  වාගෙයි           හිමාලෙන්

*****උපාලි සෙනෙවිරත්න***ගාල්ලේ  සිට 2020-05-13.