******මහනුවර අසිරිය********
වෙසක් සඳෙන් විහිදෙන මුදු සිනාවෙන්
සිරි දළදා මදුර බැබළෙයි මනාවෙන්
මාළිගාව පැත්තට ඇති ජනේලෙන්
බුදුරැස් වඩිනවා වාගෙයි හිමාලෙන්
*****උපාලි සෙනෙවිරත්න***ගාල්ලේ සිට 2020-05-13.
No comments:
Post a Comment