Friday, October 5, 2018

රටේ ආර්ථිකය ???

පසුගිය සැප්තැම්බර්  29 දින ගාල්ලේ පැවැත්වූ පුනරුධය  රැස්වීම සහභාගිවූ ගනන 50ක් පමණ විය . එහි පැවතී අදහස් වාද විවාද වලින් මගේ අවධානය යොමු වෙන්නේ වික්ටර් අයිවන් මහතාගේ කතාවය .එතුමා වසර පමනසිට අවධාරණය කරන්නට උත්සහකරන  මේ සරලදේ  උගතුන් හෝ දේශපාලකයින් කිසිකෙනෙක් තේරුම් නොගන්නේ ඇයිදැයි නොදනිමි .අද අපේරටේ දුෂිත  දෙෂපාලකයන්  සහ  දුෂිත නිලධාරින් ඇතැම්  විට මාධ්   දේශගුණික විපර්යාශ    නිසා අද  බොහෝ ව්යාපාර කෘෂිකර්මය  ආදිය  දියුණු නොවන ඉදිරියට  නොයන  තත්ත්වයකට  පත්වීම නිසා අපේ රටේ බැංකුපද්ධතිය  ගල්වන තත්වයක් ඇතිවුව හොත්  කුමක් වියහැකිද යන්න කෙටි සඳහනයි .
       මේ වනවිට ඇතැම් පුද්ගලික බැංකු අක්ක්රිය විම මේ වනවිට සිදුවී ඇත . සාමාන් යෙන් දැනට පවතින රාජ්  බැංකු වුවද තම න් සතු මුදල් සහ දේපළ  යම් ලාබ ලබන ව්යාපාර වල ආයෝජනය කල යුතුය .ඉන් ලබන ලාභය බැංකුව නඩත්තු කිරිමටත් අපේ තැන්පත් වලට පොළී දිම ආදියට  යොදා ගනි .නමුත් දැන් ඇතිවෙමින් පවතින තත්ත්වය අනුව බැංකු වලට මෙලෙස මුදල් සාර්ථක ආයෝජනය කිරීමට නොහැකි වුවහොත් ,ණය දුන් අයගෙන් මුදල් අයකර ගැනීමටබැරි තත්වයක් ඇති වුවහොත් කුමක් වියහැකිද ? රජයට පඩිගෙවීම් හෝ විශ්රාම වැටුප් ලබාදීම   බැරි විය හැක .වෙනකක් තබා ඔබ බැංකුවේ  කර ඇති තැන්පතු  පවා ලබාගැනීමට ඔබට නොහැකි විය හැක .එබැවින්  මීළඟ ආණ්ඩුව  හෝ ජනාධිපති  කව්දැයි සොයන්න පොරකනවාට වඩා සියලුදෙනා එක්වී  රට ගොඩගන්නා වැඩසටහනකට පාලකයන් තල්ලුකිරීමට ජනතාව පෙළ ගැසිය යුතුය .
********උපාලි  සෙනෙවිරත්න ****ගාල්ලේ සිට ***2018-10—05 ***** 

No comments:

Post a Comment